Kaspersky 11.0.1.400 (NEWEST VERSION) අන්තර්ජාලය නොමැතිව activate කරන ක්‍රමය


Kaspersky පිළිබඳව මම කිහිප වතාවක්ම කතා කළා. Kaspersky 2010 offline activate කරන ක්‍රමය පහුගිය බ්ලොග් පෝස්ට් එකකින් මම කිව්වා මතක ඇතිනේ. එය බලන්න යන්න මගේ පළමු බ්ලොගයට www.niraarts.blogspot.com
එහි සඳහන් කළ keys ඇතුලත් කරන ක්‍රමය දැන් kaspersky සමාගම විසින් වෙනස් කර ඇත. key browsing error එක දැන් ඔවුන් හරි ගස්වා ඇත. ඉදිරියට එන versions ඒ පරණ ක්‍රමයට activate කර ගත නොහැකියි තව දුරටත්. අලුත් ක්‍රමය තමා අද කියන්න යන්නේ.

මුලින්ම ඔබ download කර ගන්න key එක partition ( D )එකට.
ඊට පසු command promt එකේ පහත කොටස ටයිප් කරන්න. ( command promt එක විවෘත කරගන්නේ මෙහෙමයි. win+r (windows key+r) or press at "start" and then "run" )

"C:\Program Files\Kaspersky Lab\Kaspersky Internet Security 2011\avp.com" addkey "ඔබ download කර ගත් key එක තියෙන ස්ථානය"

උදාහරනය :

"C:\Program Files\Kaspersky Lab\Kaspersky Internet Security 2011\avp.com" addkey "D:\kis11.key"


ඔබේ avp.com යන්න kaspersky 2011 folder හි අඩංගුව ඇත.
මෙම ක්‍රමය KIS,KAV දෙකටම අදාල වේ. Kav වන විටදී Internet Security යන්නට Anti-Virus යන්න ආදේශ කරන්න.
එපමණයි. දැන් internet ඇතිවිට update වන බව ඔබට පෙනේවි. ඔබට ජය.
ප්‍රශ්න ඇතොත් අහන්න.