ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (1)

මගේ මුල් බ්ලොග් එකේ (http://niraarts.blogspot.com) කාලයක් කළ Kaspersky Anti Virus හා Kaspersky Internet Security keys ලබා දීම නැවත අරඹන බව කියන්න කැමතියි. ( ඒත් ඉස්සර වගේ නිතරම නෙට් නොසිටින නිසා keys ලබා දීම සතියක් දක්වා පමා විය හැකියි. ) මේ ව්‍යාපෘතිය ගැන වැඩිදුර විස්තර මගෙ මුල් බ්ලොගයේ (http://niraarts.blogspot.com) පරණ ලිපි බැලීමෙන් දැන ගත හැකිය.
මෙම keys හුදෙක් නොමිළයේ බෙදා දීමක් වන අතර මුදල් ඉපයීමට නොවන බව කිව යුතුය. පහත සඳහන් versions වලට keys සැපයීම සිදු කරනු ලැබේ.
Kav/Kis v.8.0.xxx
Kav/Kis v.9.0.xxx (2010)
Kav/Kis 2011
PURE සඳහා keys නිකුත් කරනු නොලැබේ. ( ඒ සඳහා වෙනත් උපක්‍රමයක් ඇත. Protection අතින් PURE වල Internet Security වලට වඩා වැඩි ආරක්ෂණයක් නොමැත. විකල්ප කිහිපයක් පමණක් එහි ඇත eg.Secure Deletion etc. )
keys ලබා ගැනීමට කැමති අය මාව ඊමේල් හරහා සම්බන්ද කර ගන්න.comments වල email පළ නොකරන්න.
ප්‍රවර්ගය:
ප්‍රතිවයිරස මෘදුකාංග | Anti-virus Softwares
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (0)
http://niraarts.blogspot.com/2010/07/blog-post_25.html
විශ්ව විද්‍යාලය අධ්‍යාපනය, ශිෂ්‍යයා පිලිබඳ ශුද්ධ අදහසක් මෙම බ්ලොග් අඩවියේ කතුවරයා සිය මුල් බ්ලොගයේ ඉහත ලිපියේ දක්වා ඇත.
විශ්ව විද්‍යාලය අධ්‍යාපනය, ශිෂ්‍යයා පිලිබඳ ශුද්ධ අදහසක් මෙම බ්ලොග් අඩවියේ කතුවරයා සිය මුල් බ්ලොගයේ ඉහත ලිපියේ දක්වා ඇත.
ප්‍රවර්ගය:
General ~ සාමාන්‍ය
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (2)

අද මම ලියන්නේ කොහොමද Google AdSense account එකක් banned නොවී භාවිත කරන්නේ කියලා..
පහතින් දැක්වෙන්නේ fake clicks track කිරීම සඳහා Google අනුගමනය කරන ක්‍රමවේදයන්.
මෙම ක්‍රම මගහැරියොත් ඔබටත් AdSense ගිණුම banned වීමේ අවදානම මග හරවා ගත හැකියි.
සරල ඉංග්‍රීසියෙන් ලියා තියෙන නිසා සිංහලට පරිවර්තනය නොකරම පළ කෙරේ.
මෙම සිද්ධාන්ත AdBrite වලටද වලංගු වේ.
තවද Chrome browser එක මෙම AdSense , AdBrite වලට යොදා නොගැනීමට පරිශීලකයා (Account Holder) තරයේ වග බලා ගත යුතුය. Chrome මගින් පහසුවෙන් ඔවුන් fake clicks හඳුනා ගනී.
We are always hear that Google has a sophisticated system to detect the invalid clicks, and result in termination of the cheaters' account. But, how can Google do that? In this post, I summarize those ways that Google depends on to detect whether the clicks on your site are invalid or not. Google will not first ban your account immediately. Rather, they will first flag your account and Google will keep a closer eye to your account. In some occasion, they may send you a warning letter to notify your situation; but sometimes not.
1. IP Address
It is the easist and must be recognized by everyone. If those clicks on your ads are originated from the same IP Address as the one used for accessing your AdSense account, your account is flagged.
2. Click Through Rate (CTR)
Normally, Click thru Rate should not excees 10%. Otherwise, Google will flag your account. For your information, normal CTR should ranges from 0.5% - 10%.
3. Physical Location
Google has good tracing software and technology.They can trace traffics origin down to the small town. So, using different computers with different IP address does not secure anything. So, don't try to click your ads in various internet cafes. That will kill you.
4. Cookies
Most home users do not use static IP Address for Internet connection. In most cases just disconnect and reconnect will give you a new IP Address. But don't forget, Google has set cookies on your computer. They can trace these cookies and see whether they originate from the same computer.
5. Click Pattern 1
It is also suspicious when people click on their clicks and then run away immediately (hit-and-run). But normally, people will surf for a while inside your pages and then click on the ads they want.
6. Click Pattern 2
why this computer / IP address / person is so trigger-click-happy on this particular website but never click on the ads on other sites?
7. Click Pattern 3
And why is it that people accessing these sites direct (type-in URL or from bookmark) tend to be very active ad-clickers compared with those referred from search engine or other sites?
8. Other Google Services
Apart from Google Adsense, Google also provide a series of services to us. Don't just think that it is safe if you do not log in your adsense account and click on your ads. What other Google services do they provide to us? Here are some: Gmail (most poeple are using it), Google Earth, Google Calendar, Google Search, Google Toolbar, Google Talk, Google Sitemap, Google Desktop, Blogger, or even Youtube (coz Google has just recently acquired it).
9. Search Engine Ranking
Your website is not indexed on any search engine, not linked by any prominent website, but get consistently high traffic? How come people can access your website and click your ads? That will make Google to smell a rat.
10. Webpage design
How about the "Please click a link below" or "donate us by clicking the ads"? These kinds of encouragement is not in line with Google's TOS. Google can use their winning search engine, or even human eyes to check your sites from time to time.
11. Advertisers conversion rate
Ad click is one thing. But does it bring value to the advertisers? If none of the clicks on your site translate to conversion to the advertiser, you are in trouble. First the Smart-Pricing hits, then your AdSense account disabled.
උපුටා ගත්තේ www.templatep2p.com
ප්‍රවර්ගය:
කාලීන ~ Seasons greetings...
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (1)

මේක ටිකක් ලංකාවේ පර්යේෂකයන් අඩුවෙන් පාවිච්චි කරන්නේ. නමුත් වෙනත් රටවල නම් නිතරම පර්යේෂකයන් භාවිත කරනවා. මටත් මේක ගැන කිව්වේ නෙදර්ලන්තයෙන් ආචාර්ය උපාධිය හදාරා ආපු කෙනෙක්.
දත්ත ගබඩාවක් පවත්වා ගෙන යන්න මෙයින් හරි පහසුයි! (මාත් දැන් ටික ටික මේක අත්හදා බලනවා.)
මෙහි තියෙන විශේෂත්වය ඕනෙම දත්තයක් ඉක්මනට අවශ්‍ය තැනට ගන්න පුලුවන් එක...
ඒ නිසා පර්යේෂණ උපාධි ලියන අයට ගොඩක් පහසුවක් මෙයින් ලැබෙනවා....
වැඩි විස්තර සඳහා මෙතනට එන්න.
කර ගැනීමට යන්න මෙතනට නැත්නම් මෙතනට එසේත් නැත්නම් මෙතනට
This was Ver.10 Pro Advanced...
New Version : FileMaker Pro Advanced 11
Product Features
1) Customize your database application even more by renaming, adding, or
deleting menu and toolbar items with Custom Menus
2) Create standalone, runtime applications that don't require users to have
FileMaker Pro.
3) Pinpoint problem areas by reviewing scripts step-by-step in the Script Debugger
4) Monitor fields, variables, expressions, and even test calculation formulas
with the Data Viewer, as well as temporarily disable
5) script steps to test portions of your scripts.
6) Update databases faster by importing multiple tables or by using copy and
paste to move fields, tables, scripts, and script steps.
Product Description
Amazon.com Product Description
FileMaker Pro 10 Advanced includes all the features of FileMaker Pro 10
plus a suite of advanced development and customization
tools to help you design and develop more powerful and more customized
database applications!
Advanced
Development and Customization Tools Design and develop databases faster and
easier.Customize your database application even more by renaming, adding, or
deleting menu and toolbar items with Custom Menus. Create standalone, runtime
applications that don't require users to have FileMaker Pro. Debug and troubleshoot
more efficiently Pinpoint problem areas by reviewing scripts
step-by-step in the Script Debugger. Monitor fields, variables, expressions, and
even test calculation formulas with the Data Viewer, as well as temporarily disable
script steps to test portions of your scripts. Modify and maintain with ease
Update databases faster by importing multiple tables or by using copy/paste to
move fields, tables, scripts, and script steps. Get comprehensive information on
database schema and options, like fields, web viewers, layouts, Custom Menus, and
more with the Database Design Report.
Get more control over the icons in the new Status Toolbar with Custom Menus.
Choose which icons you want displayed and add or
change the text associated with each one. Script Debugger
Get more visibility into the new Script Triggers with the Script Debugger.
You'll be able to easily keep track of exactly what scripts are being triggered
with each event. Database Design Report Run reports on how all the new features
in FileMaker Pro 10--including Script Triggers, Send Mail via SMTP, and Dynamic Reports--
are being used with the Database Design Report.
The Top Features in FileMaker Pro 10 Advanced
If you're using FileMaker Pro, you'll appreciate all the great benefits of FileMaker Pro
10 Advanced.
Custom Menus:
Customize menus by executing your scripts, renaming, adding, or deleting menu
items or replacing entire menus with your custom choices for a completely
customized solution.
Multiple Table Import:
Build or modify databases faster by importing multiple tables at once.
Script Debugger:
Pinpoint problem areas in scripts and Script Triggers.
Data Viewer:
Monitor fields, variables and calculations while troubleshooting.
Runtime Maker:
Create standalone runtime solutions that don't require FileMaker Pro.
Kiosk Maker:
Build applications where all menus are hidden.
Custom Functions:
Build your own functions and reuse them anywhere in the database file where
they were created.
External Function Plug-in API:
Build more robust calculations and extend database capabilities.
Database Design Report:
Run comprehensive reports on all elements of the database schema.
ප්‍රවර්ගය:
General ~ සාමාන්‍ය
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (0)

මේ සින්දුව ටික කාලයකට කලින් රේඩියෝ චැනල් එකක නිතරම වගේ play වුණා.දැන්නම් ඇහෙන්නේ ඉතාමත් අඩුවෙන්. නමුත් කුමක්දෝ මිහිරි බවක් මේ පද මාලාවේ අන්තර්ගත වී තියෙනවා..
හිතා ගන්න බෑ ඒ මොකක්ද කියලා.....
ප්‍රේමය පුද දී අවසානයි..
ඔහු සතු වී කාලය බෝමයි..
නොලැබෙන මා නොපතන්න..
තහනම් සෙවණින් යන්න...
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි..
තහනම් සෙවණේ... ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න..
එක වදනක් පවසන්නම්... එය හදවත හඬවයි නම්...
මා වෙනුවෙන් නොහඬන්න... ජීවිතයට ඉඩ දෙන්න...
ඔය කී ලෙස මතු ඉන්න…. දිවුරුම් නම් බෑ දෙන්න....
ආදරයක් තියෙනව නම්.... දෙනෙතින් පිළිතුරු දෙන්නම්....
මට නොපෙනී පිට වෙන්න.... නොහඳුන කෙනෙකුන් වෙන්න...
ගත ගෙනයන්නම් දුරක.. සිත නම් බෑ ගෙනයන්න..
Lyrics retrieved from http://chejanas.blogspot.com .
ප්‍රවර්ගය:
Songs ~ සිංදු
ලියා සටහන් කරනු ලැබුවේ
Niranjan | නිරන්ජන්
මත ප්‍රකාශය (0)

මෙන්න විශේෂ ආරංචියක්... demonoid.com site එක නැවතත් public registrations open කරලා තියෙන්නේ.invitation codes නැතිව මෙච්චර දවසක් register වෙන්න බැරිව හිටිය අයට සුභ ප්‍රවෘර්තියක්... ඉක්මනට register වෙන්න.. බල බල ඉන්න එපා. මොකද දවසකට දෙකකට වඩා ඒ අය registrations open කරල තියන්නේ නැති නිසා...
මමත් මේක දැක්කේ අහම්බයෙන්. ඒ නිසා කැමති අය ඉක්මන් වෙන එක නුවණට හුරුයි!
www.demonoid.com
ප්‍රවර්ගය:
කාලීන ~ Seasons greetings...










